ගුරු සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය හා රජය පිළිගත් වෙනත් තෘතියික අධ්‍යාපන ආයතනවල දේශීය පාඨමාලාවන් හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු ලබා ගත හැක.
චක්‍රලේඛ අංක
පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කරගන්න
01. අධ්‍යයන නිවාඩු සඳහා පහත ලිපි වල පිටපත් දෙක (02) බැගින් ඉදිරිපත් කළ යුතුය.
1. අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න
2. වෘත්තීය සංවර්ධනයට අදාළ බව, රාජකාරී ආවරණය ඇතුළත් ඉල්ලීමේ ලිපිය
3. පාඨමාලාව සඳහා තෝරගත් බවට
ලිපිය
4. ස්ථිර පත්වීම් ලිපියේ
පිටපත
5. ගිවිසුම (ආයතන සංග්‍රහයේ 08 වැනි පරිශිෂ්ටය) [පූර්ණකාලීන පාඨමාලාවක් සඳහා පමණි]
6. බැඳුම්කරය (ආයතන සංග්‍රහයේ 15 වැනි පරිශිෂ්ටය)
02. පාඨමාලාවේ
විභාගය සඳහා නම් පහත ලිපි වල පිටපත් දෙක බැගින් අවශ්‍ය වේ.
1. අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න
2. වෘත්තීය සංවර්ධනයට අදාළ බව, රාජකාරී ආවරණය ඇතුළත් ඉල්ලීමේ ලිපිය
3. පාඨමාලාව සඳහා තෝරගත් බවට ලිපිය
4. ස්ථිර පත්වීම් ලිපියේ පිටපත
5. විභාග කාලසටහන
6. පැමිණීමේ සහතිකය (ලද පසු ලබාදීමට කටයුතු කරන්න)