ගුරු සේවයේ ස්ථිර කිරීම්
රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක පත්වීමක් ලද නවක නිලධාරියෙකු තුන්[03] අවුරුදු පරිවාස කාලයකට යටත් වේ. පරිවාස කාලය අවසානයේ දී පත්වීම් ලිපියේ සඳහන් කොන්දේසි කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටුු කර ඇති බවට පත්වීම් බලධරයා සෑහීමකට පත්වන්නේ නම් සේවයේ ස්ථිර කරනු ලබයි.
සේවය ස්ථිර කිරීමට අදාල කොන්දේසි ඇතුලත් කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ VIII පරිච්ඡේදය
ගුරු සේවයේ ස්ථිර කිරීම පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාව
ගුරු සේවයේ ස්ථිර කිරීමේ සුපරීක්ෂණ ලැයිස්තුව
සේවය සථීර කිරීමට අදාළ සමාලෝචන වාර්තාව
0 Post a Comment:
Post a Comment